ABC

udithmusic - Ala Hagum
текст песни

2

0 человек. считает текст песни верным

0 человек считают текст песни неверным

udithmusic - Ala Hagum - оригинальный текст песни, перевод, видео

අහසේ තරු හා
ගෙතූ කතාවේන්
ටැම් ගෙයි සිරුවා
සප්නෙක විසිතුරු

බැමි බිඳ ගිනිගත්
ආල හැඟුම් ගෙන
රැය සැරසූ උන්
මාදෙන් මත් කොට

හැෙඟන නොහැෙඟනා
හීන මැදියමේ
රහසේම රහසක්
ඔබ මට කීවා

පෙම් ගී ගැයුවා
සුළඟට එක්වී
රහසේම හමු වී
රහසක් වූවා

අඳුරු කුටිය තුල
සෙනෙහස රඳවා
රජ පුතු හට ඒ
රහස සැල කළා

දීඝ මමයි පුත
නුඹ අභය වෙමි
උන්මාද ඇය මුළු
ලොවට සැඟවු වා


අහසේ තරු හා
ගෙතූ කතාවේන්
ටැම් ගෙයි සිරුවා
සප්නෙක විසිතුරු

බැමි බිඳ ගිනිගත්
ආල හැඟුම් ගෙන
රැය සැරසූ උන්
මාදෙන් මත් කොට
Звезды на небе и сплетенные воедино истории, дом, похожий на сон, украшенный разрушенными стенами, чувства любви, ночь, опьяненная любовью, посреди бессознательного, секрет, ты мне рассказала, пела песни о любви, соединилась с ветром, встретилась тайно, стала секретом, в темной комнате хранила любовь, рассказала этот секрет сыну короля, я сын Дигхи, я в безопасности от тебя, пусть она будет скрыта от всего мира. Звезды на небе и сплетенные воедино истории, дом, похожий на сон, украшенный разрушенными стенами, чувства любви, ночь, опьяненная любовью,
Верный ли текст песни?  Да | Нет